(ඔගස්ටා පෙරේරා)
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස සංශෝධනය නොකරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියේ නිලධාරියෙක් පැවසීය.
ලාෆ් ගෑස් කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 3,680 කට සහ කිලෝග්රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,477 කට මිලදී ගත හැකි බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


